10.6 C
New York
Sunday, May 24, 2026
spot_img

අසියානු බොක්සින් ශූරතාවයේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ කාණ්ඩයේ අසියානු බොක්සින් ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රි ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන ඇති අතර සමස්ත තරගාවලියේ 9 වන සථානය දිනාගෙන තිබෙනවා.

එහිදී බර කිලොගෑරැම් 30-33 බර පංතිය නියොජනය කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ අමෝද්‍යා ජයරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවා.

අමෝද්‍යා මහනුවර විහාරමහා දේවි විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක්

කිලොගෑරැම් 49 බර පංතිය නියොජනය කළ ටසෙනි හිමායා හෙට්ටිආරච්චි ක්‍රීඩිකාව මෙම තරගාවලියේදී ලක්මවට දෙවන ලෝකඩ පදක්කම ජයග්‍රහණය කල අතර ඇය මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles