ශ්‍රී ලංකා බොක්සිං සංච්තය නිල වශයෙන් අද දිනයේ ආරම්භවිය.
ඊයේ දිනයේ පැවැති නිල වරණයෙන් පසු 2026-28 සඳහා පත්වූ නිලධාරී මඩුල්ල පළමු පියවර ලෙස අද දිනයේ පුහුණු සංච්තය ආරම්භ කරන ලදි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උලෙළ ,ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමත් ,2028 ඔලිම්පික් ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායම සුදානම් කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බව සංගමය මගින් වැඩි දුරටත් අදහස් දක්වයි.



